රැකවරණය...ආරක්ෂාව...පුනරුත්ථාපනය
අන්තර් බන්ධනාගාර ක්‍රීඩා උළෙලේ විශේෂ අවස්ථා නැරඹුවෙමි. ඇත්තටම සතුටුයි. එදාට වඩා අද meet එකේ quality එක , ගොඩක් හොදයි. චන්දන සර්ගේ සංවිධාන කෞශල්‍ය අදත් හොදින් තියනවා. මමත් අද මේ meet එකේ හිටිය නම් කියල හිතුනා .ඉදිරියේදීත් මෙවැනි blog post එකකින් වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ අවස්ථා එකතු කරන්න. ඉගෙන ගන්න ළමුන්ට , අද බන්ධනාගාරය කියන්නේ මොන වගේ සමාජ ප්රස්තුතයක්ද කියල පෙන්වන්න ක්‍රීඩකයින්ට මම සුභ පතනවා .
අප සමග සිටි ...තවමත් සිතින් එක්ව සිටිින කෙනෙක් වාගේ ..ස්තුතිියි ඔබට
අදහස් දැක්වීම් අනුමත කිරීමකින් පසුව පලවේ
අන්තර් බන්ධනාගාර ක්‍රීඩා උළෙලේ විශේෂ අවස්ථා නැරඹුවෙමි. ඇත්තටම සතුටුයි. එදාට වඩා අද meet එකේ quality එක , ගොඩක් හොදයි. චන්දන සර්ගේ සංවිධාන කෞශල්‍ය අදත් හොදින් තියනවා.
ReplyDeleteමමත් අද මේ meet එකේ හිටිය නම් කියල හිතුනා .
ඉදිරියේදීත් මෙවැනි blog post එකකින් වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ අවස්ථා එකතු කරන්න. ඉගෙන ගන්න ළමුන්ට , අද බන්ධනාගාරය කියන්නේ මොන වගේ සමාජ ප්රස්තුතයක්ද කියල පෙන්වන්න
ක්‍රීඩකයින්ට මම සුභ පතනවා .
අප සමග සිටි ...තවමත් සිතින් එක්ව සිටිින කෙනෙක් වාගේ ..ස්තුතිියි ඔබට
Delete