Showing posts with label සිරකරු සුබසාධන. Show all posts
Showing posts with label සිරකරු සුබසාධන. Show all posts

Sunday, January 15, 2017

හිසවෙස් පැලඳවීමේ කළඑලි මංගල්‍යය...

පසුගිය දිනක පැවැත්වූ වැලිකඩ බන්ධනාගාර නැටුම් කන්ඩායමේ හිසවෙස් පැලඳවීමේ කළඑලි මංගල්‍යයේ විශේෂ අවස්ථා....


බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතාගේ ආරාධනයෙන් ගරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.


හිසවෙස් පළඳා චාරිත්‍ර ඉටු කිරීම (වස් ඇරීම) මුලින්ම සිදුකරන ලදී.....





එච්.කේ. ජානක මහතාගේ නැටුම් උපදේෂකත්වයෙන් පුරුදු පුහුණු වූ නැටුම් ශල්පීන් මෙසේ රඟ මඬළට පා තබන වගයි.........






දේව පූජාව.....




මංගල කළඑලි දැක්ම.....












මා පිය වන්දනාව.......





ගුරුන් වන්දනාව.....






Saturday, January 14, 2017

2017 තෛපොංගල් උත්සවය.....









තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් හින්දු ආගමිකයන් වෙනුවෙන් සිදුකරනු ලැබූ විශේෂ අමුත්තන් පෙන්වීමේ වැඩ සටහන.......