Wednesday, December 14, 2016

වැලිකඩ බන්ධනාගාරය


1869 වසරේදී අළුත් කඩේ බන්ධනාගාර මධ්‍යම සිරකරු ආයතන ලෙස පරිවර්තනය කිරීම සහ 1869 අංක 16 දරණ බස්නාහිර පළාත් ආදායම් පනත වෙත පැවරි ඇති ඇතැම් බලතල එහි අධිකාරි වෙත පැවැරීම උදෙසා ආඥා පනතක් පැනවීමත් සමගම වැලිකඩ බන්ධනාගාරය ආරම්භවිය.

ඒ හා සමගාමීව බන්ධනාගාරය සදහා වෙනමම නිළ ඇදුමක් නිර්මානය කිරිමද සිදුවිය.

වැලිකඩ බන්ධනාගාරය ආරම්භවිම සමගම බන්ධනාගාර විනය කොමිෂන් සභාව පිහිටුවීම මගින්  යහපත් පැවැත්ම සඳහා ලකුණු දීමේ ක්‍රමය  ආරම්භ කර දඩුවම් කාලය ලිහිල් කිරීමේ ක්‍රමය ආරම්භ කිරීම සිදුවිය.

No comments:

Post a Comment

අදහස් දැක්වීම් අනුමත කිරීමකින් පසුව පලවේ