Friday, February 24, 2017

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මතෘතුමාගේ 160 වන ගුණානුස්මරණ දිනය

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මතෘ රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩින් පවෙල් සාමිතුමාගේ 160 වන ගුණානුස්මරණ දිනට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයේ පැවැත්වූ උත්සවය.



































Friday, February 10, 2017

වැලිකඩ බන්ධනාගාර නේවාසිකයන්ගේ ක්‍රිකට් තරඟාවලිය 2017

පසුගිය දිනක වැලිකඩ බන්ධනාගාර නේවාසිකයන් අතර පැවැත්වූ ක්‍රිකට් තරඟාවලියේ විශේෂ අවස්ථා....



අවසාන මහා තරඟයේ කන්ඩායම් හඳුනාගනිමින්...



අවසන් මහා තරඟය.


බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා හා ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න මහතා තරඟ අධීක්ෂන කටයුතුවල නිරතවෙමින්.....





ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රධානය.....