Showing posts with label නිලධාරින්ගේ සුබසාධන. Show all posts
Showing posts with label නිලධාරින්ගේ සුබසාධන. Show all posts

Thursday, January 5, 2017

2017 වර්ෂයේ රජ්‍ය සේවයේ ප්‍රතිඥාව

2017 වර්ෂය වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාර නිළධාරීන්ගේ පලමු නිළ පෙරට්ටුව හා රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දීම......






බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා පෙරට්ටුව පරික්ෂා කරමින්.............









Sunday, January 1, 2017

2017 නව වසර ආරම්භය...

බන්ධනාගාර අධිකාරී චන්දන එ්කනායක මහතාගේ ආරාධනයෙන් ගරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සෙත් පිරිත් හඬින් මෙසේ 2017 වර්ෂය ආරම්භ වු වගයි......































ආගමික වතාවත් අවසානයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මැතිතුමා, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මැතිතුමා, වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරී චන්දන ඒකනායක මහතා හා සෙසු නිළධාරීන්හට නව වසර වෙනුවෙන් සුභ පැතු මොහොත.......