බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා පෙරට්ටුව පරික්ෂා කරමින්.............
Showing posts with label ඉලක්ක. Show all posts
Showing posts with label ඉලක්ක. Show all posts
Thursday, January 5, 2017
2017 වර්ෂයේ රජ්‍ය සේවයේ ප්‍රතිඥාව
2017 වර්ෂය වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාර නිළධාරීන්ගේ පලමු නිළ පෙරට්ටුව හා රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දීම......
Thursday, December 15, 2016
නේවාසිකයන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම
දැක්ම
"නේවාසිකයින් පුනරුත්ථාපනය තුලින් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම."
මෙහෙවර
"ආරක්ෂාව,රැකවරණය,පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරින් අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරින්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම තුලින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුලින් ඔවුන්ගේ ශ්‍රම ඵලදායීතාවය රටට වැඩදායි ලෙස යොදා ගැනීම. "
ඉලක්ක
බන්ධනාගාර නේවාසිකයින් විධිමත් පුනරුත්ථාපනය මගින් නීතිගරුක මානව හිතවාදි පුද්ගලයන් බවට පත්කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමට දායක වීම .
බන්ධනාගාර නිලධාරින් අභිප්‍රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.
බන්ධනාගාර රැඳවියන්ගේ දෛනික අවශ්‍යතාවලින් 50% ක් වත් බන්ධනාගාර තුලින්ම නිපදවීම.ඒ සඳහා කෘෂිකාර්මික හා කාර්මික කටයුතු වැඩි දියුණු කිරීම.
Subscribe to:
Posts (Atom)










