Thursday, December 15, 2016

නේවාසිකයන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම





දැක්ම

"නේවාසිකයින් පුනරුත්ථාපනය තුලින් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම."


මෙහෙවර

"ආරක්ෂාව,රැකවරණය,පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරින් අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරින්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම තුලින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුලින් ඔවුන්ගේ ශ්‍රම ඵලදායීතාවය රටට වැඩදායි ලෙස යොදා ගැනීම. "

ඉලක්ක

බන්ධනාගාර නේවාසිකයින් විධිමත් පුනරුත්ථාපනය මගින් නීතිගරුක මානව හිතවාදි පුද්ගලයන් බවට පත්කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමට දායක වීම .
බන්ධනාගාර නිලධාරින් අභිප්‍රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.
බන්ධනාගාර රැඳවියන්ගේ දෛනික අවශ්‍යතාවලින් 50% ක් වත් බන්ධනාගාර තුලින්ම නිපදවීම.ඒ සඳහා කෘෂිකාර්මික හා කාර්මික කටයුතු වැඩි දියුණු කිරීම.

No comments:

Post a Comment

අදහස් දැක්වීම් අනුමත කිරීමකින් පසුව පලවේ