Friday, February 3, 2017

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යන චාරිකාව 2017

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2016 / 2017

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හධාරන සිසු සිසුවියන් විසින් පසුගිය දිනක වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුල අධ්‍යන චාරිකාවේ විවිධ අවස්ථා.........


වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන්  මහතා



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන්  මහතා අපරාධ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිරංජි විජේවර්ධන මහත්මිය ඇතුළු ශිෂ්‍ය ශිෂාවියන්....... 






වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා හා ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න මහතා සමග පාඨමාලාවට සහභාගීවන බදුල්ල බන්ධනාගාර අධිකාරී එස්.ආර්. ගලප්පත්ති මහතා....








Sunday, January 15, 2017

හිසවෙස් පැලඳවීමේ කළඑලි මංගල්‍යය...

පසුගිය දිනක පැවැත්වූ වැලිකඩ බන්ධනාගාර නැටුම් කන්ඩායමේ හිසවෙස් පැලඳවීමේ කළඑලි මංගල්‍යයේ විශේෂ අවස්ථා....


බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතාගේ ආරාධනයෙන් ගරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.


හිසවෙස් පළඳා චාරිත්‍ර ඉටු කිරීම (වස් ඇරීම) මුලින්ම සිදුකරන ලදී.....





එච්.කේ. ජානක මහතාගේ නැටුම් උපදේෂකත්වයෙන් පුරුදු පුහුණු වූ නැටුම් ශල්පීන් මෙසේ රඟ මඬළට පා තබන වගයි.........






දේව පූජාව.....




මංගල කළඑලි දැක්ම.....












මා පිය වන්දනාව.......





ගුරුන් වන්දනාව.....