Tuesday, January 3, 2017

ළමා සුරැකුම් මධ්‍යස්ථානය - කාන්තා අංශය.

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ පවත්වාගෙන යනු ලබන ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටින කුඩා දරු දැරියන් , 2017 වර්ශය මෙසේ ආරම්භ කරන ලදී.....










සිපිරි ගෙදර පියවරුන් අපි.........  සිපිරි ගෙදර මවුවරුන් අපි........ සිපිරි ගෙදර නෑසියන් අපි.......

සිපිරි ගෙදර හිතවතුන් අපි.........


 



Sunday, January 1, 2017

2017 නව වසර ආරම්භය...

බන්ධනාගාර අධිකාරී චන්දන එ්කනායක මහතාගේ ආරාධනයෙන් ගරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සෙත් පිරිත් හඬින් මෙසේ 2017 වර්ෂය ආරම්භ වු වගයි......































ආගමික වතාවත් අවසානයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මැතිතුමා, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මැතිතුමා, වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරී චන්දන ඒකනායක මහතා හා සෙසු නිළධාරීන්හට නව වසර වෙනුවෙන් සුභ පැතු මොහොත.......