Friday, February 10, 2017

වැලිකඩ බන්ධනාගාර නේවාසිකයන්ගේ ක්‍රිකට් තරඟාවලිය 2017

පසුගිය දිනක වැලිකඩ බන්ධනාගාර නේවාසිකයන් අතර පැවැත්වූ ක්‍රිකට් තරඟාවලියේ විශේෂ අවස්ථා....



අවසාන මහා තරඟයේ කන්ඩායම් හඳුනාගනිමින්...



අවසන් මහා තරඟය.


බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා හා ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න මහතා තරඟ අධීක්ෂන කටයුතුවල නිරතවෙමින්.....





ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රධානය.....












No comments:

Post a Comment

අදහස් දැක්වීම් අනුමත කිරීමකින් පසුව පලවේ